ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා කාමර කුලියට දීමට ඇත.

15000

Features


Bedrooms:
2
Bathroom:
1

Description


🔰එක් කාමරයක් ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා පමණයි. (#Sharing basis)

🔰කාමර සඳහා වෙන් වූ separate bathrooms.

🔰නිවසේ උඩු මහලේ පිහිටි කාමර වන අතර වෙනම අතුළු විය හැක. (Separate Entrance available . )

🔰නිවැසියන් පහළ මහලේ ජීවත් වන අතර ආරක්ෂාව උපරිමෙන් තහවුරු වී ඇත. නිවස වට තාප්ප වලින් ආරක්ෂා වී ඇත.

🔰කෑම පිස ගැනීමට පහසුකම් ඇත. (Separate kitchen available. )

🔰බැල්කනියක් සහ පොදු සාලයක් ඇත.

ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා කාමර කුලියට දීමට ඇත.

Claim Listing
15000

Similar Rentals


ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා කාමර කුලියට දීමට ඇත.

කොට්ටාව - බිමිමහල කුලියට දීමට ඇත